LKR 17,000,000

Area950Sq.ft
2
1
Pantry / Kitchen – 1 Furnished – Semi Furnished

මොරටුව – සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයක පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.

(ගෘහ භාණ්ඩ කිහිපයක් සමග)

🏠Property Details | නිවසේ විස්තර:

  • 3 වන මහල
  • විශාලත්වය: ව.අඩි 950
  • කාමර: 2
  • නාන කාමරය: 1
  • පැන්ට්‍රි කබඩ් සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
  • සාලය
  • මුළු නිවසම Air Conditioned
  • සම්පූර්ණයෙන් ටයිල් / සිවිලිම
  • සිවිලිං ෆෑන්
  • කාමරය තුළ සවිකර ඇති විශාල ලී කබඩය
  • නිවසට පමණක් හිමි ගරාජය
  • පිරිසිදු ඔප්පු

🧿Included Furniture & Appliances:

  • TV Stand – 1
  • Washing Machine – 1
  • Refrigerator – 1
  • Air Conditioners – 3
  • Ceiling Fans – 5
  • Sofa Set
  • විශාල ඇඳුම් කබඩය
  • ලී කබඩය – 1

📍Location Advantages | ස්ථානයේ වාසි:

  • 650 m – ගාලු පාර
  • 1 km – දුම්රිය ස්ථානය
  • 1 km ඇතුළත: Food City, Petrol Shed, පාසල්, පල්ලි, කෝවිල්, වෛද්‍ය මධ්‍යස්ථාන සහ සියලුම අවශ්‍ය සේවා

විදේශ ගතවීම සඳහා ඉක්මනින් විකිණීමට

💰මිල: රු. 17 Million (ලක්ෂ 170) (Negotiable)

📞Call / WhatsApp: 0770 446 634 (Ridma)

 

Similar Properties