Number OF Floors – 2
4
4
Furnished – Fully Furnished🚩 Luxury Property for Sale in Kurana – Negombo
• Spacious residence with 8 bedrooms & 8 bathrooms (including 1 common)
• Maid’s room, laundry room, modern kitchen & rooftop terrace
• Fully furnished with high-quality interiors and fully tiled flooring
• Fitness room, open-air bath, and full air-conditioning for maximum comfort
• Beautifully landscaped garden with parking for 8+ vehicles
• Solar powered system – sustainable and generates extra income
• Each room generates over Rs. 300,000 per month through tourism
• Just 100m to the main road and 350m to Kurana town
• 1km to Negombo Road and 2km to Negombo Town
• 4km to Katunayake International Airport and 5km to Highway Entrance
🔴 Price: Rs. 160 Million (Negotiable)
🚩 කුරණ – මීගමුවෙන් සුපිරි දේපළක් විකිණීමට
• නිදන කාමර 8ක් සහ නාන කාමර 8ක් සහිත ඉඩකඩ සහිත නිවස
• සේවක කාමරය, රෙදි සෝදන කාමරය, නවීන මුළුතැන්ගෙය සහ වහල මත ටෙරසය
• උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා සකසන ලද ටයිල් කරන ලද බිම
• ව්‍යායාම් කාමරය, විවෘත නාන කාමරය සහ උපරිම සුවපහසුව සඳහා සෑම කාමරයක්ම වායුසමනය කර ඇත.
• වාහන 8කට වඩා නැවැත්වීමේ පහසුකම සහිත මිදුල සහ අලංකාර උද්‍යානය
• සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන සෝලා පද්ධතිය අමතර ආදායමක් උපයා දෙයි.
• සංචාරක ව්‍යාපාරය හරහා සෑම කාමරයක්ම මසකට රු. 300,000කට වඩා උපයයි
• ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් සහ කුරණ නගරයට මීටර් 350ක් පමණි.
• මීගමුව මාර්ගයට කිලෝමීටර 1ක් සහ මීගමුව නගරයට කිලෝමීටර 2කි.
• කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර 4ක් සහ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 5 යි.
🔴 මිල: රු. ලක්ෂ 1600 යි. (සාකච්ඡා කළ හැකිය)
Similar Properties
-
land for sale
LKR 600,000
-
land for sale
LKR 40,000
-
land in veyangoda
LKR 1,500,000








